ඉන්දියාවේ ඉන්ඩොර්හි මේ දිනවල පැවැත්වෙන නවසීලන්ත ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලිට සමාන හැඩහුරුකම් ඇති පුද්ගලය...
ප්‍රින්ස් නමින් හඳුන්වන මෙම පකිස්තානු ජාතිකයා
නමුත් ඉන් ටිකකට පසු ප්‍රින්ස් සියැසින් දැක ගැනීමේ ආශාවෙන් උමතුවූ ඉන්දීය ප්‍රේක්ෂකයින් ඔහු සිටි තැන සොයමින් ප්‍රේක්ෂකාගාරයේ කලබල කළ නිසා තරග පරිපාලකයින් ආරක්ෂකයින්ට දන්වා ඔහුව ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට යවන්නට ක්‍රියා කළා.
විරාට් කෝලිගේ ඩුප්ලිකේට් චරිතය ලෙස අන්තර්ජාලයේද ප්‍රකටව සිටින ප්‍රින්ස් මින් පෙර අවස්ථා කිහිපයකදීම මේ ආකාරයේ විකාර වැඩ කර තිබේ.
COMMENTS