වත්තල කුණු ප්‍රශ්නෙ අහන්න ගිය මාධ්‍යවේදියාට ඇමති ජෝන්ගෙන් කුණුහරුප (video) අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඳාන පක්ෂ කා...
වත්තල කුණු ප්‍රශ්නෙ අහන්න ගිය මාධ්‍යවේදියාට
ඇමති ජෝන්ගෙන් කුණුහරුප (video)
අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඳාන පක්ෂ කාර්යාලයේදී කෙරවලපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. සාකච්ඡාවෙන් අනතුරුව වත්තල, බෝපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම පිළිබඳව
මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූ අයුරුයි මේ.
COMMENTS