අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ස්වීට්සර්ලන්ත අධිකරණ කටයුතු ඇමතිනී SIMONETTA SOMMARUGA මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදි අද ...
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ස්වීට්සර්ලන්ත අධිකරණ කටයුතු ඇමතිනී SIMONETTA SOMMARUGA මහත්මිය අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදි අද (2016-10-05) පෙරවරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට ස්වීට්සර්ලන්තරජයේ අධිකරණ ක්ෂේත්‍රයේ උසස් නිලධාරින් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ද එක්ව සිටියහ.
එහිදී දෙරට අතර අධිකරණ කටයුතු වැඩි දියුණු පිළිබදව අදහස් හුවමාරු විය.
COMMENTS