දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පිකයි විදුරයි ආපු හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක උණුසුම් තත්වයක්
Homeගොසිප්

චම්පිකයි විදුරයි ආපු හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක උණුසුම් තත්වයක්

PropellerAds

චම්පිකයි විදුරයි ආපු හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක උණුසුම් තත්වයක් අද උදෑසන හොරණ මොරගහහේන ප්‍රදේශයේ බස් නැවතුම්පළක් විවෘත කරන උත්සවයකදී...

සමාජ ජාලා වලට කුණුහරුපයක් වූ ‘Disce Aut Discede’ රෝයල් මොටෝ එක
පරාජය දරාගන්න අමාරුයි - මැතිව්ස්
තේ කුඩු ලොරිය පාර මැදට පෙරළෙයි

චම්පිකයි විදුරයි ආපු
හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක
උණුසුම් තත්වයක්

අද උදෑසන හොරණ මොරගහහේන ප්‍රදේශයේ බස් නැවතුම්පළක් විවෘත කරන උත්සවයකදී උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
පසුගිය රජය සමයේ ආරම්භ කෙරුන මෙම ව්‍යාපෘතිය එකල විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන් වැඩ අරඹා තිබුණ නමුත් එය අවසන් කර ඇත්තේ මෑතකය. මොරගහහේන බස් නැවතුම්පොළ විවෘත කිරීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතාට ඒ අනුව ආරාධනා කර උත්සවය සූදානම් කර තිබියදී
ඇමතිවරයා පැමිණීමට පැයකට පමණ පෙර

එහි ගිය මන්ත්‍රී විදුර වික්‍රමනායක එය විවෘත කර තිබේ.
පසුව රැස්ව සිටි පිරිස අමතා
‘මොරගහහේන මගේ ගම, එක එක්කෙනාට ඇවිත් චණ්ඩි පාට් දාන්න බෑ. මෙහේ වැඩ කරන්නේ අපි. එදත් වැඩ කළේ අපි. අදත් වැඩ කරන්නේ අපි‘ යනුවෙන් කියා ඇත. කෙසේ වෙතත් ඔහු පසුව බස් රථයක් පදවා ගමන් කරවන්නට උත්සාහ දැරීමේදී රැස්ව සිටි පාඨලී පාක්ෂිකයින් එයට ඉඩදී නැත.එම අවස්ථාවේ කලබලයක්ද හටගෙන ඇත.
කෙසේ වෙතත් විදුර මන්ත්‍රීවරයා එතැනින් ඉවත්ව ගිය පසුව බස් නැවතුම විවෘත කරන්නට ඇමැති පාඨලී චම්පික පැමිණ තිබේ.
උත්සව සභාව අමතමින් ඔහු කියා සිටියේ ‘රස්තියාදුකාර විරෝධතා අපි සත පහකට ගණන් ගන්නේ නෑ. එහෙම හිතන් ඉන්නවානම් ලොකු වැරදීමක්. අපි මෙතැනට ආවේ නිකන් නෙමෙයි. රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කරලා ආවේ. බුරන බල්ලන්ට කැට කැබිලිති විසි කරන්න අපට වෙලාවක් නෑ‘ යනුවෙනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පිකයි විදුරයි ආපු හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක උණුසුම් තත්වයක්
චම්පිකයි විදුරයි ආපු හොරණ බස් ස්ටෑන්ඩ් ඕපනින් එකක උණුසුම් තත්වයක්
http://ift.tt/2e38NgR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_405.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_405.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy