වැලිමඩ සිට කොළඹ දක්වා තේ කුඩු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් අද (11) අළුයම 01.00 ට පමණ හැටන්- කෙළඹ ප්‍රධාන මාර්ගයේ, ෂැනන්, “වුඩ්ලන්...
වැලිමඩ සිට කොළඹ දක්වා තේ කුඩු ප්‍රවාහනය කරමින්
තිබූ ලොරි රථයක් අද (11) අළුයම 01.00 ට පමණ
හැටන්- කෙළඹ ප්‍රධාන මාර්ගයේ, ෂැනන්, “වුඩ්ලන්ඩ්” ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරළීමෙන් එම මාර්ගයේ බර වාහන ධාවනය පෙ.ව. 07.30 පමණ දක්වා ඇණහිට තිබුණි.
කිලෝ 26,000 ක් මෙම ලොරියේ අඩංගුව තිබී ඇත.මෙහිදී කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත. අනතුරෙන් පසුව මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්වයට පත්වන තුරු අද පෙරවරු 07.30 දක්වා බර වාහන දියගල-නෝටන්බ්‍රීජ් හරහා හැටන් මාර්ගයේ ධාවනය කළ බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

COMMENTS