දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී
Homeප්‍රවෘත්ති

විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී

PropellerAds

විමර්ශනයක් සදහා තම නිවසට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැමිණීමත් සමග කලබයට පත්ව ඇති විදුහල්පතිවරයෙකු වස පානය කිරීම හේතුවෙන් රෝහල් ග...

වෙනසකට සූදානම් වන ලෙස නත්තල් දවසේදී කාදිනල් හිමියන් රටටම පණිවුඩයක් දෙයි!
කිසිම ආහාර හිගයක් නෑ.. උදිත් ජයසිංහ බොරු කියන බව මහින්දානන්ද කියයි..
ශ‍්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 17.5%යි.. ලෝකයේ 16 වැනියා… සෝමාලියාව, හයිටියටත් ඉහලයි… ලයිස්තුව මෙන්න..
විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී

විමර්ශනයක් සදහා තම නිවසට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් පැමිණීමත් සමග කලබයට පත්ව ඇති විදුහල්පතිවරයෙකු වස පානය කිරීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ කොස්වත්ත, බෝතලේගම පදිංචිව සිටි 51 හැවිරිදි විදුහල්පතිවරයෙකි.

දෙදරු පියෙක් වන ඔහුගේ බිරිඳ ද නාත්ත්නඩිය ප්‍රදේශයේ පාසලක සේවය කරන බව වාර්තා වේ.

ඊයේ (12) සවස  2.00 ට පමණ වස පානය කර ඇති විදුහල්පතිවරයා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එදිනම රාත්‍රීයේ මිය ගොස් ඇත.

සිය දිවි නසා ගෙන ඇති විදුහල්පතිවරයා මිනුවන්ගොඩ, කොටදෙණියාව ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිට ඇති අතර එම ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු විසින් විදුහල්පතිවරයාට එරෙහිව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා ජාතික ළමා අරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ඊයේ සවස විදුහල්පතිවරයාගේ නිවසට පැමිණ තිබේ.

නිලධාරීන් සමග කතා බහ කරමින් සිට ඇති විදුහල්පතිවරයා එක්වරම තම නිවස පිටුපසට ගොස් වස පානය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඉන් අනතුරුව කඩිනමින් ඔහුව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇතත් ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඔහු මිය ගොස් තිබේ.

ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොස්වත්ත පොලීසිය විසින් සිදුකරයි. 

පුත්තලම - ජූඩ් සමන්ත

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී
විමර්ශනයක් අතරතුර විදුහල්පතිවරයෙක් දිවි නසාගනී
http://ift.tt/2e33cr2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_392.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_392.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy