දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහේස්ත්‍රාත්වරයෙකුගේ ස්ත්‍රී දූෂණයක් රටට හෙළි කරන ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයට තහනමක්
Homeගොසිප්

මහේස්ත්‍රාත්වරයෙකුගේ ස්ත්‍රී දූෂණයක් රටට හෙළි කරන ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයට තහනමක්

PropellerAds

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතාන‍ගේ විසින් අධ්‍යක්ෂණය කළ"උසාවිය නිහඬයි"චිත්‍රපටය හෙට 6 සිට ප්‍රදර්ශනය කරන්නට සූදානමින් සිටි...


ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතාන‍ගේ විසින් අධ්‍යක්ෂණය කළ"උසාවිය නිහඬයි"චිත්‍රපටය හෙට 6 සිට ප්‍රදර්ශනය කරන්නට සූදානමින් සිටි මුත් එය ප්‍රදර්ශනය අත්හිටුවන ලෙස ගොනු කළ පැමිණිල්ලක් සලකා
බැලූ කොළඹ දිසා විනිසුරු එම්.යූ ගුණවර්ධන එය


විභාග වනතුරු 19 වනදා තෙක් චිත්‍රපටය ප්‍රදර්ශනය නවතන්නට අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙහි පැමිණිලිකාරයා වන්නේ හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකයි. ඔහු කියා සිටින්නේ මෙම චිත්‍රපටය තමා ස්ත්‍රී දූෂණයක් කළ බවටවූ  අසත්‍ය පුවතක් පාදක කරගෙන  තනා ඇති බවකි.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වුවහොත් තමන්ට මෙන්ම මෙරට අධිකරණ පද්ධතියට දැවන්ත අපහාසයක් සිදුවන බැවින් එය ප්‍රදර්ශනය නොකිරීමට අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා
ස්ථීර තහනම් නියෝගයක් සඳහා නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස පැමිණිලිකාර මහෙස්ත්‍රාත්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු මේ මස 19වන දින දක්වා අදාළ චිත්‍රපටය තිරගතවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහේස්ත්‍රාත්වරයෙකුගේ ස්ත්‍රී දූෂණයක් රටට හෙළි කරන ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයට තහනමක්
මහේස්ත්‍රාත්වරයෙකුගේ ස්ත්‍රී දූෂණයක් රටට හෙළි කරන ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටයට තහනමක්
http://ift.tt/2dsB5Tk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_331.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_331.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy