අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16)අලුයම 3.35ට බෙල්ජියමේ බ්‍රසල්ස් බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් පිටත්ව ගියේය. පසුගිය රජ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (16)අලුයම 3.35ට බෙල්ජියමේ බ්‍රසල්ස් බලා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් පිටත්ව ගියේය.
පසුගිය රජය සමයේ අහෝසි කල ජී.එස්.පී බදු සහනය යලි ලබා ගැනීමේ සාකච්ඡාව සඳහා අගමැති සමග අටදෙනෙකු ගමනට එක්වූහ.
COMMENTS