අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද(20) අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස යළ...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද(20) අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස යළි වැඩ බාර ගෙන තිබේ.
ඇය අල්ලස් කොමිසමට පත්වීමට පෙර කටයුතු කළේ එම ධූරයේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරන ලද්දේ ඉකුත් 17 දාය.
එහෙත් එය ජනාධිපතිවරයා විසින් නිල වශයෙන් පිළිගනු ලැබුවේ ඊයේ (19) පස්වරුවේ බව වාර්තා විය.
COMMENTS