දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකානු ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිලරිගේ ඊමේල් මගඩියක් එළිවේ
Homeගොසිප්

ඇමරිකානු ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිලරිගේ ඊමේල් මගඩියක් එළිවේ

PropellerAds

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊමේල් අවභාවිතයක් සිදුකර ඇති බවට FBI ආයතනය කළ අනාවරණයක් නිසා මේ වනවිට ඇමරිකා...

එජාපයට තනිව ආණ්ඩුවක් හදා ගන්නැයි කියා ජනපති කැබිනට් මණ්ඩලයෙන් නැගිට යයි.
ජනපතිට අගමැතිට විරුද්ධ වෙබ් අඩවි වලට එරෙහිව පියවර.
රාජිතට තවත් පට්ටමක්.

ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඊමේල් අවභාවිතයක් සිදුකර ඇති බවට FBI ආයතනය කළ අනාවරණයක් නිසා මේ වනවිට ඇමරිකාවේ ආන්දෝලනයක් හටගෙන තිබේ.
එරට ජනපතිවරණයට දින කිහිපයටක්


පමණක් තිබියදී මෙම හෙළිදරව්ව සිදුව ඇති නිසා ඇයට දේශපාලන වශයෙන් සිදුව ඇත්තේ බරපතල පාඩුවකි.
ඇය ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ අවධියේදී තම පෞද්ගලික ඊමේල් ගිණුම භාවිත කරමින් අතිශය රහසිගත ඊමේල් පණිවුඩ හුවමාරු කිරීම මෙම චෝදනාවයි.
මින් ඉහත විකිලීක්ස් හරහාද ඇයගේ ඊමේල් ගැන හෙළි කිරීම් සිදු කර තිබුණි.මෙම පුවත එරට කොටස් වෙළෙඳ පොළේ පවා යම් පහළ යෑමක් පෙන්නුම් කළ බව වාර්තා කර ඇත.
 රිපබ්ලිකන් අපෙක්ෂකත්වය දරණ ඩොනල්ඩ් ට්‍රම්ප්හට පාවෙන ඡන්ද ලබාගැනීමට මෙය අනගි අවස්ථාවක්වී ඇතැයිද කියැවේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකානු ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිලරිගේ ඊමේල් මගඩියක් එළිවේ
ඇමරිකානු ජනපතිවරණයට දින කිහිපයක් තිබියදී හිලරිගේ ඊමේල් මගඩියක් එළිවේ
http://ift.tt/2eI30jK
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_190.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_190.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy