දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට
Homeප්‍රවෘත්ති

ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට

PropellerAds

රටවල් 170ක සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන ලෝක පාර්ලිමේන්තු කත...

බන්ධනාගාර රෝහලේ දූෂණ ගැන සෙවීමට විමර්ශන කණ්ඩායමක් 
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර අද ඇරඹේ
ජනපති ගැන අනාවැකි කී විජිත රෝහණ අත්අඩංගුවට
ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට

රටවල් 170ක සහභාගීත්වයෙන් ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සමුළුවට සහභාගීවීම සඳහා එහි ගොස් සිටින කතානායක කරූ ජයසූරිය මහතා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, වේළුකුමාර් සහ මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජයරත්න යන මහත්ම මහත්මීන් අද (26) විශේෂ සැසියකට සහභාගී වූහ.

සැසියේ ප්‍රධාන කටයුත්තක් ලෙස සිරියාවේ වත්මන් තත්ත්වය පිළිබදව ජර්මනිය හා බ්‍රසීලය එක්ව ගෙන ආ යෝජනාව සාකච්ඡාවට ගෙන තිබේ.

රටවල් 170 ක් නියෝජනය කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් යුත් මෙම සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වේ කතානායක කරු ජයසූරිය මහතාට හිමි වීම විශේෂත්වයකි. 

මෙහිදී දින 02ක් පුරා පැවැත්වෙන මූලික අයිතිවාසිකම් පිළිබද සමුළුව අමතමින් කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කළේ උපතින් සෑම පුරවැසියෙක්ම සමාන අයිතිවාසිකම් ලබන බවත් උපතේ සිට මරණය දක්වාම පුරවැසියන් සතු එම අයිතිවාසිකම් ආරක්ෂා කර දීමේ වගකීම පාර්ලිමේන්තුව සතු වන බවත් ය. 

ශ්‍රී ලංකා දූත පිරිස සමග මෙම සමුළුව සදහා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති රවීනාථ ආරියරත්න මහතා ද එක්ව සිටී. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට
ලෝක පාර්ලිමේන්තු කතානායකවරුන්ගේ සැසියේ සභාපතීත්වය ශ්‍රී ලංකා‍වට
http://ift.tt/2dKlFai
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_174.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_174.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy