දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිහිවිකල්ව සිටින ජයලලිතාගේ මහ ඇමති බලය අත්හරී
Homeගොසිප්

සිහිවිකල්ව සිටින ජයලලිතාගේ මහ ඇමති බලය අත්හරී

PropellerAds

සති කිහිපයක සිට සිහිය නැතිව රෝහල්ගතව ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිය මහ ඇමති බලතල හා වගකීම් අත්හැරීමට තීරණය කළ බව අද ...

මීටර සියය ඇමරිකානුවා පැරදී ජැමයිකානුවා දිනූ වෙලාව කොදෙව්වන් සැමරූ හැටි
මීටර සියය දිනා බෝල්ට් නැවතත් වේගවත්ම මිනිසා කිරුළ දරයි (වීඩියෝ)
බයිසිකලයක් හොරකම් කරන්න ගසක් කැපූ චීනා CCTV

සති කිහිපයක සිට සිහිය නැතිව රෝහල්ගතව ප්‍රතිකාර ලබන තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිය මහ ඇමති බලතල හා වගකීම් අත්හැරීමට තීරණය කළ බව අද වාර්තා වුණා.

ඇගේ බලතල නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත පවරා ඇති බව එම ප්‍රාණ්ත ආණ්ඩුකාරවරයා පවසා තිබේ.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිටචෙන්නායි ඇපලෝ රෝහලේ අසාධ්‍යව

රෝහල්ගතව සිටින මහ ඇමතිනියගේ තත්වය කුමක්දැයි කිසිවෙකු පවසන්නේ නැති අතර ඇය මියගොස් සිටින බවටද මත පළවේ. ඇගේ කැමැත්ත පරිදි මෙසේ ඇගේ අමාත්‍යාංශ හා වගකීම් නියෝජ්‍ය මහ ඇමතිවරයා වෙත පැවරීමට කටයුතු කළ බව ආණ්ඩුකාරවරයා දන්වන්නේ ඇයගේ ප්‍රකාශයකින් හෝ තොරවයි.
මින් ඉහත ජයලලිතා සිරඅඩස්සියට පත්වූ අවස්ථාවේ 140 කට ආසන්න පිරිසක් දිවිනසාගැනීම් ඇතුළු විවිධ හේතුමත මරුදුටු අතර මේ නිසා ඇගේ තත්වය තවමත් බලධාරීන් සඟවා සිටී. කටකතා පතුරුවන අය අත්අඩංගුවට ගැනීමටද එම ප්‍රාන්ත පොලීසිය පසුගියදා කටයුතු කර තිබේ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිහිවිකල්ව සිටින ජයලලිතාගේ මහ ඇමති බලය අත්හරී
සිහිවිකල්ව සිටින ජයලලිතාගේ මහ ඇමති බලය අත්හරී
http://ift.tt/2ea5Z1N
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_105.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_105.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy