දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මම කිවුව දේ සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ - සී වී විග්නේෂ්වරන්
Homeගොසිප්

මම කිවුව දේ සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ - සී වී විග්නේෂ්වරන්

PropellerAds

මම කිවුව දේ සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ - සී වී විග්නේෂ්වරන් පසුගියදා යාපනයේ එළුඟ තමිල් නමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ජ...

මදුෂ් හසුවුනේ 125 ක් සමගලු - 25 ක් ඇතුළට ගෙන 100 ක් නිදහස් කරලා
ගෝල්ෆේස් කෝර්ට්හිදී මියගිය පුද්ගලයාගේ මරණයත් සමග තවත් අභිරහස් සිදුවීම් පෙළක්
මෛත්‍රී සමග විමල් ඉදිරියට (බදාදා කාටූන්)


මම කිවුව දේ
සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ
- සී වී විග්නේෂ්වරන්

පසුගියදා යාපනයේ එළුඟ තමිල් නමින් විරෝධතා ව්‍යාපාරයක් පවත්වා ජාතිවාදී ස්වරූපයකින් අදහස් දැක්වීම නිසා විවේචනයට බඳුන්වූ උතුරු පළාත් මහ ඇමති සී වී විග්නේෂ්වරන් එම ප්‍රතිචාර වලින් පසුව යාපනය දොරේ අප්පා ක්‍රීඩාංගණයේ පැවති ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවය වර්ජනය කළේය.
කෙසේ නමුත් ජනපතිවරයාද සහභාගීවූ එහි සමාප්ති උත්සවයට ඔහු ඊයේ ආවේය. එම උත්සවයේදී තමා මින්
පෙර කියූ දේවල් ගැන නැවත පැහැදිලි කිරීමක් සිදු කළ ඔහු මෙසේ කීවේය.



‘මම මෑතකදී දෙමළ භාෂවෙන් කියූ දෙයක් දකුණේ සිංහල ජනතාව වැරදි විදියට තේරුම් අරගෙන තියෙනවා. මම නොකියපු දේවල් ගැන විවේචනය කරලා තියෙනවා. හින්දු කෝවිලක්, බෞද්ධ විහාරයක්, ක්‍රිස්තියානි පල්ලියක් හෝ මුස්ලිම් පල්ලි ඉදිකිරීමට පෙර එම ස්ථාන ඉදිකිරීමට අපේක්‍ෂිත ප්‍රදේශයේ පළාත් පාලන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඉදිකිරීම් කළයුතුයි.

ඒ හැර හිතුවක්කාරකමකින් හමුදාවේ සහාය අරගෙන මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩම්වල  සිද්ධස්ථාන නිර්මාණය කිරීම, බලහත්කාරයෙන් කරන එකක්. එහෙම කරන එකේ බලාපොරොත්තුව මොකක්ද කියලා අපේ මිනිස්සු අහනවා කියලා තමයි මම කිවුවේ. එහි වැරැද්දක් තියෙනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. එනිසා මගේ කතාව නියම විදියට කියවලා, තේරුම් අරගෙන විවේචනය කරන්න කියලා මම ඉල්ලා සිටිනවා‘










Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මම කිවුව දේ සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ - සී වී විග්නේෂ්වරන්
මම කිවුව දේ සිංහලීස්ලා මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙනනේ - සී වී විග්නේෂ්වරන්
http://ift.tt/2dl19Q3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_10.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_10.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy