දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින 68 ක් ජෛන ආගමික උපවාසයක යෙදුණ ඉන්දීය දැරිය මරුට
Homeගොසිප්

දින 68 ක් ජෛන ආගමික උපවාසයක යෙදුණ ඉන්දීය දැරිය මරුට

PropellerAds

පුරාණ ජෛන ආගමේ සිද්ධාන්තයක් අනුගමනය කරමින් උපවාස කිරීමේ ආගමික ක‍්‍රියාවලියක නිරතවෙමින් සිටි 13 හැවිරිදි දැරියක සිරුර අප‍්‍රාණීකවී මියයාමේ ...

මැතිවරණ කොමිසමෙන් එන අලුත්ම පෝස්ටරය මෙන්න.
උසස් පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේදී අන්තර්ජාලයට.
නාඩුවලට උපරිම මිලක් : වැඩියෙන් වික්කොත් නඩු.

පුරාණ ජෛන ආගමේ සිද්ධාන්තයක් අනුගමනය කරමින් උපවාස කිරීමේ ආගමික ක‍්‍රියාවලියක නිරතවෙමින් සිටි 13 හැවිරිදි දැරියක සිරුර අප‍්‍රාණීකවී මියයාමේ සිදුවීමක්
ඉන්දියාවේ දකුණුදිග හයිද්‍රබාද් ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා.
වාර්තාවන ආකාරයට මෙම මිත්‍යා දෘෂ්ටික උපවාසයේ ඇය යෙදී ඇත්තේ ඇගේ දෙමාපියන්ගේ බලපෑම නිසාය. ඇගේ පියා සතුව තිබුණ ස්වර්ණාභරණ ව්‍යාපාරය බංකොලොත්වීමෙන් පසු ඔවුන් අදහන ආගමේ පූජකවරයෙකු පවසා ඇත්තේ පවුලේ දරුවෙකු ‘චතුර්මස්’ උපවාසයේ යෙදීමෙන් නැවත වාසනාව හා සෞභාග්‍යය උදාකරගත හැකි බවකි.


ඒ අනුව ජෛන ආගමේ චාරිත‍්‍රයක් යයි කියමින් 13 හැවිරිදි පාසල් යන වයසේ දියණිය උපවාසයට පෙළඹවූ දෙමාපියන් ඇයව උණුවතුර බේසමක තබා නිරාහාරව තබමින් උපවාසය අරඹන්නට පොළඹවා තිබේ.
අවසානයේ ඇය නිරාහාරව අප‍්‍රාණිකව සිහිනැතිව තිබෙන අතර උපවාසය අවසන් කරන්නට පෙරාතුව මියගියා.
මියගිය දැරිය ආරාධනා ලක්ස්මිචාන්ද් නමැත්තියකි.
කෙසේ වෙතත් මරණ පරීක්ෂණයේදී දෙමාපියන් දන්වා ඇත්තේ ඇය දින 68 ක් නිරාහාරව කල්ගෙවූ බවකි.
නමුත් වෛද්‍යවරුන්ට එය අදහාගන්නට බැරි කාරණාවක්ව තිබෙන අතර ඇය එතරම් කාලයක් නිරාහාරව සිටියාද යන්න ගැන පරීක්ෂණයක්ද පැවැත්වේ. සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් අත්අඩංගුවට ගෙන තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින 68 ක් ජෛන ආගමික උපවාසයක යෙදුණ ඉන්දීය දැරිය මරුට
දින 68 ක් ජෛන ආගමික උපවාසයක යෙදුණ ඉන්දීය දැරිය මරුට
http://ift.tt/2dRdmf6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy