මේ දිනවල පවතින ජල හිඟය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පීඨ 02ක් සතියක කාලයක් වසා දැමීමට එම විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය තීරණය කර තිබේ...
මේ දිනවල පවතින ජල හිඟය හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පීඨ 02ක් සතියක කාලයක් වසා දැමීමට එම විශ්වවිද්‍යාලීය පාලනාධිකාරිය තීරණය කර තිබේ.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ දෙවන වසර සහ තුන්වන වසර සියළු පීඨ මෙලෙස සතියකට වසා දැමීමට නියමිතය.
COMMENTS