පසුගිය දිනවල අත්සන් කරන්න බෑ කියමින් මතභේදයට ලක්ව තිබීමෙන් පසුව අද සවස ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් 17දෙනෙකු වාර්ෂික කි‍්‍රකට් කොන්...
ක‍්‍රීඩකයින් 17දෙනෙකු වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙන බව වාර්තාවේ.මේ වසරේ ගිවිසුම් සංශෝධන අසාධාරණ බව කියමින් ඔවුන් වැඩි දෙනෙකු මෙම ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කර තිබුණි.
අත්සන් කළ 17 දෙනා මෙසේය
මේ අතර ගිවිසුම් අත්සන් කිරීමට තවම එකඟ නොවූ අය අතර
ලසිත් මාලිංග,සචිත්‍ර සේනානායක සහ ධම්මික ප්‍රසාද් සිටින බවද වාර්තාවේ.
COMMENTS