ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනී ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූයේය. මියයන...
ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගනී
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වූයේය.
මියයන විට ඒ මහතා 47 හැවිරිදි වියේ පසු විය.
මීට මාස ගණනාවක සිට රෝගාතුරව කල් ගත කළ ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් කලා ශීල්පීන් රසිකයින් එක්වී විවිධ අරමුදල් රැස්කිරීමේ කටයුතුද ඔහුට ඉක්මන් සුවය පතා බෝධිපූජා ඇතුළු පින්කම්ද සිදු කර තිබුණි.
පෙම්වතුන් සිනාසේ, වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි, සඳරේණු වෑහෙනා
මේ සීත රාත්‍රියේ,
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ප්‍රින්ස් ගැයූ ගී එකතුවක් පහතින්
COMMENTS