දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැය 11ක මෙහෙයුමකින් රත්මලානේ ගින්න නිවයි (PHOTOS)
Homeප්‍රවෘත්ති

පැය 11ක මෙහෙයුමකින් රත්මලානේ ගින්න නිවයි (PHOTOS)

PropellerAds

අද (06) අලුයම රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ගබඩාවක ඇතිවූ ගින්න පැය 11ක් පමණ මෙහෙයුමකින් පසු නිවා දැමීමට ගිනි නිවීමේ ඒකකය සමත්වී තිබේ. ...

අකුණු අනතුරුවලින් ප්‍රවේශම් වන්නැයි කාලගුණයෙන් දැනුම්දීමක්
ලොකු පවුලක් හදපු පානදුරේ සුදු නෝනා ආච්චිඅම්මගේ කතාව(photos)
බස් එකක පන්ති තියෙන, එළිමහන් පුස්තකාලයක් තියෙන “හරි පුදුම ඉස්කෝ‍ලේ”(photos)
පැය 11ක මෙහෙයුමකින් රත්මලානේ ගින්න නිවයි (PHOTOS)

අද (06) අලුයම රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ගබඩාවක ඇතිවූ ගින්න පැය 11ක් පමණ මෙහෙයුමකින් පසු නිවා දැමීමට ගිනි නිවීමේ ඒකකය සමත්වී තිබේ.

එම ගින්න හටගත් පෞද්ගලික බෙහෙත් ගබඩාවේ තිබූ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ගින්න නිවා දැමීම අසීරු වූ බව ගිනි නිවීමේ ඒකකයෙහි ප්‍රකාශකයෙකු පැවසීය.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර අහිමි වූ දේපල හානි පිළිබඳව මෙතෙක් තක්සේරු කර නොමැත.

කොළඹ, දෙහිවල, මොරටුව හා පානදුරේ සිට ගිනි නිවන රථ 11ක් ගින්න මැඩ පැවැත්වීමට කැඳවා තිබේ.

ඡායාරූප පහතින්.

14543541_10210797283233417_1877632445_n14585293_10210797283273418_1930093525_n

0-02-06-254ec364a023ebcb43484508d6db58ce846b9f7fa427a78ddcdd75ca5951173e_full

0-02-06-aa8467b33ed4db9e969e5d39d71203df6a1c9f0362ce4f428349e881bbededfc_full

DSC04762

DSC04771

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැය 11ක මෙහෙයුමකින් රත්මලානේ ගින්න නිවයි (PHOTOS)
පැය 11ක මෙහෙයුමකින් රත්මලානේ ගින්න නිවයි (PHOTOS)
http://ift.tt/2dMRLDv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/11-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/11-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy