දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දක්ෂිණ අධිවේගයේ 100 පැන්නොත් වාහනේ ෆොටෝ එකක් එක්ක දඩකොළේ පිටවෙද්දී
Homeගොසිප්

දක්ෂිණ අධිවේගයේ 100 පැන්නොත් වාහනේ ෆොටෝ එකක් එක්ක දඩකොළේ පිටවෙද්දී

PropellerAds

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය යෙදෙන සියලුම රියැදුරන්ට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන පිටවන ‍අවස්ථාවේ දඩ පත්‍රිකා ලබාදීමට ක්‍රමය...

වැට් බද්ද 15% වැඩිවීම අද (1) සිට- දුරකථන ගාස්තු,සෞඛ්‍ය සේවා කිරිපිටි, විදුලි උපකරණ වලට බදු
ශ්‍රී ලංකන් ගන්න සමාගම් අටක් කැමැත්ත දීලා
බංගලිදේශ ෆොටෝ ලංකාවේ විදිහට රවටා ජාතිවාදය වැපිරීමෙ උත්සාහයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය ධාවනය යෙදෙන සියලුම රියැදුරන්ට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන පිටවන ‍අවස්ථාවේ දඩ පත්‍රිකා ලබාදීමට ක්‍රමයක් අරඹා ඇත.

නවීන වේග මාපක උපකරණ ආශ්‍රයෙන්

ලබාගන්නා තොරතුරු ක්ෂණිකව සියලුම පිටවීමේ ‍පරිගණකවලට නිකුත් කෙරෙන අතර වරද කළ වාහනයේ ගමන් ගන්නා රියැදුරුට ඔහුගේ වාහනයේ අංකය ඡායාරූපය, වේලාව, ධාවනය කළ වේගය ඇතුළත් සියලු සවිස්තර වාර්තාවක් සහිතව දඩේ ගෙවන්නට කියනු ඇත.
දඩ පත්‍රිකාව ලබා ගැනීමට රියැදුරු අකැමැති වන්නේ නම් අධිකරණය වෙත යොමු කිරීමට පොලිසිය හරහා අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දක්ෂිණ අධිවේගයේ 100 පැන්නොත් වාහනේ ෆොටෝ එකක් එක්ක දඩකොළේ පිටවෙද්දී
දක්ෂිණ අධිවේගයේ 100 පැන්නොත් වාහනේ ෆොටෝ එකක් එක්ක දඩකොළේ පිටවෙද්දී
http://ift.tt/2eod3Iq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/100_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/100_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy