දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අපි කාටවත් සර් කියන්න යන්නේ නෑ' -  ඇමති නවීන් (VIDEO)
Homeප්‍රවෘත්ති

'අපි කාටවත් සර් කියන්න යන්නේ නෑ' -  ඇමති නවීන් (VIDEO)

PropellerAds

පසුගිය රජය පැවති කාලයේදී මෙන් නොව වත්මන් රජය තුළ ඇමතිකම් දැරීමේදී සියලු ඇමතිවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලැබී ඇති බව වැවිලි කර්මා...

උදර්පණය ගැන පැහැදිළි කිරීමක් - ගෙහාන් ගුණතිලක
ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස සංකීර්ණ හදයි.
ඥානසාර හිමියන්ට නඩු නෑ.
'අපි කාටවත් සර් කියන්න යන්නේ නෑ' -  ඇමති නවීන් (VIDEO)

පසුගිය රජය පැවති කාලයේදී මෙන් නොව වත්මන් රජය තුළ ඇමතිකම් දැරීමේදී සියලු ඇමතිවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමේ අවස්ථාව ලැබී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එ් සම්බන්ධව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ,"හරීනුයි මමයි සර් කියන්නේ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි. අපි වෙන කාටවත් සර් කියන්න යන්නේ නෑ. මම කැබිනට් එකේ ඉන්නකොට මහින්ද රාජපක්ෂ මහත්මයාට සර් කියන්න ඕන. බැසිල් රාජපක්ෂට සර් කියන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂට, චමල් රාජපක්ෂට සර් කියන්න ඕනි. මම කවදාවත් නාමල් රාජපක්ෂට නම් සර් කිව්වෙ නෑ. ඒකයි දිගටම මට කැපිල්ල දැම්මේ. අපි දෙන්නට දැන් ශක්තියක් තියෙනවා ස්වාධීනත්වයෙන් අපි දෙන්නගේ ඇමතිකම් දරන්න. ඒකයි මේ ආණ්ඩුවේ වෙනස" යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසුවේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කඩිනමින් කටයුතු කරන බවත් එතෙක් ඉවසීමෙන් සිටීමට කටයුතු කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත්ය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29292,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අපි කාටවත් සර් කියන්න යන්නේ නෑ' -  ඇමති නවීන් (VIDEO)
'අපි කාටවත් සර් කියන්න යන්නේ නෑ' -  ඇමති නවීන් (VIDEO)
http://ift.tt/2cpx5jv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/video_24.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/video_24.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy