දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)
Homeප්‍රවෘත්ති

දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)

PropellerAds

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (12) යාපනයේදී විරෝධතාවයක් හා අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්...

පොහොට්ටුවේ අපේක්ෂකයා කවුදැයි මම දන්නෙත් නෑ - බැසිල්
ආණ්ඩුකාරවරයා මාරු කරන්න එපා යැයි මුතුහෙට්ටිගම ඉල්ලයි
ඩිව් ගෝටාභයට විරුද්දයි.. කොමියුනිස්ට් පක්‍ෂයේ දරුණු මත ගැටුම් !
දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය නිමිත්තෙන් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා ඊයේ (12) යාපනයේදී විරෝධතාවයක් හා අත් පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කොට තිබුණි.

ජගත් සිරකරුවන්ගේ දිනය වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රික් පුරවැසි කමිටුව හා යාපනය සිවිල් සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කොට තිබූ මෙම විරෝධතාවය හා අත් පත්ත්‍රික බෙදා හැරීමේ ව්‍යාපාරය යාපනය බස්නැවතුම්පල ආසන්නයේ පැවැත්විණි.

විරෝධතාවයේ යෙදුණු පිරිස කියාසිටියේ, රජය දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොරොන්දු වුවත් එය දැන් ඉටු නොවන තත්ත්වයකට පත්ව ඇති නිසාවෙන් දේශපාලන සිරකරුවන්ගේ දෙමාපියන් ඇතුලු ඥාතීන්ට මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවට රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳී ගොස් ඇති බවයි.

විරෝධතා අවස්ථාවට සහභාගී වූ මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ ලේකම් එස්. සහායගම් මහතා ප්‍රකාශ කළේ මෙම විරෝධතාවයට සහය දැක්වීමට දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් ද සහභාගි වූ බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන තුරු ඔවුන්ගේ අරගලය අත් නොහැර රජයට අඛණ්ඩව බලපෑම් සිදු කරන බවත්ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)
දේශපාලන සිරකරුවන් නිදහස්කරන්නැයි යාපනයේ විරෝධතාවක් (PHOTOS)
http://ift.tt/2cs0Dx6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/photos_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/photos_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy