දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
CSN නාලිකාවේ ගොඩනැගිල්ල රජයට පවරා ගනී?
Homeප්‍රවෘත්ති

CSN නාලිකාවේ ගොඩනැගිල්ල රජයට පවරා ගනී?

PropellerAds

සී.එස්.එන් නාලිකාව පවත්වාගෙන යන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සය මහල් ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය ...

සජිත් ජනාධිපති වූ ගමන්ම එජාප නායකයාත් වෙනවා.. රනිල්ට වෙන තනතුරක් හදලා දෙනවා - නලින් බණ්ඩාර
එජාප ජනාධිපති අපේක්‍ෂක තෝරන්නේ හන්දි ගානේ කෑගහලා නොවෙයි.. ව්‍යවස්ථාවෙන් එනු - ඇමති නවීන්
සජිත්ට චෝදනා ඇති කෝටි 120ක මුදල් වංචාවක් ගැන අගමැති නියමයෙන් පරීක්‍ෂණ ඇරඹේ.. පොදු දේපල පනතින් ඇප නැතිව රිමාන්ඩ් වෙන ලකුණු
CSN නාලිකාවේ ගොඩනැගිල්ල රජයට පවරා ගනී?

සී.එස්.එන් නාලිකාව පවත්වාගෙන යන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි සය මහල් ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය අඟහරුවාදා පැවති නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

එම නාලිකාව පවත්වාගෙන යන බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පර්චස් 30ක් පමණ වන ඉඩම 2003 වසරේදී අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් ඉඩමේ වටිනාකමින් සියයට 0.25ක ප්‍රතිශතයක් ගෙවීමේ පදනම මත නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගෙන තිබේ. එහෙත් එම ඉඩම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් යොදානොගෙන 2006 වසරේ සිට ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගෙන ඇති බව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනාවරණ වී තිබේ. 

ඒ අනුව එම ඉඩම වෙනුවෙන් සී.එස්.එන් නාලිකාවෙන් ඉඩමේ වටිනාකමින් සියයට 4ක ප්‍රතිශතයක් නාගරික සංවර්ධන අධිකාරියට ලැබිය යුතු වුවත්  එම මුදල ලැබී නොමැති බව හෙළිවී ඇතැයි වාර්තා වේ.

සී.එස්.එන් නාලිකාවේ ගිණුම්වල ඇති රුපියල් මිලියන 157ක් සහ බාහිර විකාශන බස් රථය (O.B BUS) අධිකරණ නියෝගයකින් මීට පෙර රාජසන්සත කර තිබිණි.

 

 

 

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: CSN නාලිකාවේ ගොඩනැගිල්ල රජයට පවරා ගනී?
CSN නාලිකාවේ ගොඩනැගිල්ල රජයට පවරා ගනී?
http://ift.tt/2d0rQIP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/csn_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/csn_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy