ස ජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පස එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට පක්‍ෂ නායකත්වයද ලැබෙන බව නියෝජ්‍ය ඇමති ...
සජිත් පේ‍්‍රමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීමෙන් පස එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ඔහුට පක්‍ෂ නායකත්වයද ලැබෙන බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.
ඉන් පසුව රනිල් වික‍්‍රමසිංංහ මහතාට වෙනම තනතුරක් සජිත් පේ‍්‍රමදාස මහතා විසින් සකසා දෙනු ඇතැයිද ඔහු සදහන් කලේය.
හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහන සමගින් එක්වෙමින් ඔහු මේ බව සදහන් කලේය.
එම වැඩසටනට සහභාගී වූ හන්ත‍්‍රි හේෂා විතානගේ මහතා කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායක තනතුරක් ලබා දිය හැකි බවයි.

COMMENTS