ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ලබාදීමට පක්‍ෂ සාමාජිකත්වය එකඟ නැති බවත් ...
පොදුජන පෙරමුණේ සාමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු කැමැත්තක් නැති බවද ඇය සඳහන් කළාය.
ඇය මෙම අදහස් පල කරන ලදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහර කාන්තා බලමණ්ඩලය සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
ඉදිරි ජනාධිපතිවරණයේ අනෙක් පාර්ශවයෙන් කුමන අපේක්ශකයා පැමිණියද තම පක්ෂයට අභියෝගයක් නොවන බව ද ඇය සඳහන් කළා ය.
COMMENTS