සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 16 වන දින...
සාහිත්‍ය මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා ග්‍රන්ථ ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 18 වන වරට සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනය
සැප්තැම්බර් මස 16 වන දින සිට 25 වන දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන්නට නියමිතය.
මෙවර ප්‍රදර්ශන කුටි 410 ක් පාඨක ඔබ වෙනුවෙන් සූදානම් කර ඇති අතර එයින් ප්‍රදර්ශන කුටි 60 ක් විදේශීය ප්‍රකාශකයින් වෙනුවෙන් වෙන්කර තිබෙයි. ප්‍රවේශ පත්‍ර ගාස්තුව රු. 20 කි.
COMMENTS