Renault සන්නාමය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව දියත් කිරීමෙන් පසු නව්‍ය, ආකර්ෂණීය මෙන්ම ලාභදායී Renault KWID මෝටර් රථයට ඉඩ හසර සමරමින් AMW සමාගම...
Renault සන්නාමය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව දියත් කිරීමෙන් පසු නව්‍ය, ආකර්ෂණීය මෙන්ම ලාභදායී Renault KWID මෝටර් රථයට ඉඩ හසර සමරමින් AMW සමාගම සමග එක්ව තවත් සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරිමට අද (24) දිනයේ දී සමත් විය.
ඒ ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාර Renault KWID හි ශ්‍රී ලාංකේය සන්නාම තානාපති ලෙස එක් කරගනිමිනි.
ලොව පිළිගත් සන්නාම දෙද එකතුවක් වන මෙය අභිමානවත් මෙන්ම කීඑර්තිමත් ගමනක් සඳහා වන සාර්ථක එකමුතුවක් ලෙසින් පෙන්වා දිය හැකිය.
COMMENTS