දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි නමයි දෙකම වෙනස් කරගෙන - අධ්‍යාපන ඇමති
Homeගොසිප්

පාදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි නමයි දෙකම වෙනස් කරගෙන - අධ්‍යාපන ඇමති

PropellerAds

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා බොරු තොරතුරු ලබාදී තම දරුවන් ජනප්‍රිය පාසල්වෙත ඇතුළුකළ අක...

රූපවාහිනී ගුවන් විදුලි පරිපාලනය දෙමුහුන් වෙයි
අනිද්දා (26) සිට දුම්රිය වර්ජන
අද (24) රෑ සිට බස් ගාස්තු අඩුවෙයි

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා බොරු තොරතුරු ලබාදී තම දරුවන් ජනප්‍රිය පාසල්වෙත ඇතුළුකළ අකාරය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ මෙසේ හෙළි කළා.




‘2011 අවුරුද්දේ තමන්ගේ පුත්‍රයාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න බොරු තොරතුරු ඉදිරිපත් කරපු පාදෙනිය 2012 දි දෙවැනි පුතා රාජකීය විද්‍යාලයට දාගන්න නමත් වෙනස් කරගත්ත ආකාරය පිළිබඳ තොරතුරු මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා 2011 වසරේ දී අංක 75, පයිප් රෝඩ්, කොළඹ 05 ලිපිනයේ පදිංචි වෙලා ඉඳගෙන කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගෙ දරුවා ඇතුළත් කරන්න උත්සාහ කරනවා. නමුත් එම උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔහු තවත් උපක්‍රමයක් යොදාගෙන දරුවා ආනන්ද විද්‍යාලයට‍ ඇතුළත් කරගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, මහා ලොකුවට පාරම්බාන මේ වෘත්තීය සමිති සභාපතිවරයා 2012 අවුරුද්දෙ කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගේ දෙවැනි දරුවා ඇතුළත් කරගැනීමට උත්සාහ කරද්දි නමෙත් අග මුල මාරු කරගත්ත බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. ඔහුගේ දෙවැනි පුත්‍රයා ඇතුළත් කරගැනීමේ දී පාදෙනිය ඔහුගේ නම ලබාදෙන්නෙ බී එස් එම් එම් එන් බී

බණ්ඩාර ලෙසයි. ගරු කථානායකතුමනි, එහිදී ඔහු ව්‍යාජ ලිපිනයකුත් යොදාගන්නවා. කොළඹ පහේ පයිප් රෝඩ්වල පදිංචි වෙලා හිටිය පාදෙනිය හිටිහැටියෙම 13/1/ඒ, චාර්ල්ස් වේ, කොළඹ 3 ලිපිනයට මාරු වෙනවා. දැනට දරුවා ඉගෙන ගන්නේ පස්වැනි ශ්‍රේණියේ. ගරු කථානායකතුමනි, එම දරුවාගේ 2,3,4 ශ්‍රේණිවල පදිංචිය දෙමව්පිය විස්තර ඇතුළත් තොරතුරු ද අස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒවගේ ම ගරු කථානායකතුමනි, විදේශ පදනම මත තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න අයදුම් කරපු පාදෙනිය ලකුණු 70 සම්පූර්ණ කරපු ආකාරය සම්පූර්ණයෙන් ම නීති විරෝධී බව හෙළි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සැබෑ තත්ත්වය‘
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි නමයි දෙකම වෙනස් කරගෙන - අධ්‍යාපන ඇමති
පාදෙනිය පුත්තු රෝයල් දාගන්න ඇඩ්‍රසුයි නමයි දෙකම වෙනස් කරගෙන - අධ්‍යාපන ඇමති
http://ift.tt/2d725r7
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_959.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_959.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy