දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිවසට යාබද වැසිකිලියේදී දෙදරු මවට අතවර කරන්න ආ තරුණයාට බාල්දි පහර
Homeගොසිප්

නිවසට යාබද වැසිකිලියේදී දෙදරු මවට අතවර කරන්න ආ තරුණයාට බාල්දි පහර

PropellerAds

තම නිවෙසේ බාහිරව පිහිටි වැසිකිළියට ගිය 30 හැවිරිදි කාන්තාවකට එම වැසිකිළිය තුළදී අතවර කිරීමට සූදානම් වූ 20 හැවිරිදි තරුණයකු  රක්‍ෂිත බන්ධනා...

ඥානසාර හිමිට ජනපතිගෙන් පොදු සමාව ලැබෙයි ද?
ක්‍රිකට් ගොඩ දාන වැඩේට : මහේල, මුරලි සහ මහානාම ප්‍රතිචාර දක්වයි.
ජනපතිවරණ පෝස්ටරයට ගෝඨා අඳින්නේ මෙහෙමයි (Photos)

තම නිවෙසේ බාහිරව පිහිටි වැසිකිළියට ගිය 30 හැවිරිදි කාන්තාවකට එම වැසිකිළිය තුළදී අතවර කිරීමට සූදානම් වූ 20 හැවිරිදි තරුණයකු  රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පොළ මහෙස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

ගම්පොළ, පිහිල්ලදෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්

මෙම අතවරයට ලක්ව ඇත. ඇයගේ සැමියා විදේශ රැකියාවකට ගොස් සිටින අතර කුඩා දරු දෙදෙනකු සමඟ ඇය නිවෙසේ සිටින බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

රාත්‍රි 9.30ට පමණ ඇය නිවෙසේ ඉදිරිපිට පිහිටි වැසිකිළියට ගොස් ඇති අතර සැකකරු පැමිණ වැසිකිළියේ ‍ෙදාරට ගසා ඇය එළියට පැමිණි පසු නැවැතත් ඇය වැසිකිළිය තුළට ඇදගෙන ගොස් මෙසේ අතවර කිරීමට උත්සාහ කර ඇත.
ඇය අත තිබූ වැසිකිළි බාල්දියෙන් සැකකරුට පහරදී කෑ ගැසීම නිසා අසල නිවෙසේ සිටි ඇගේ පියා පැමිණ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අසල නිවෙසක පදිංචි එක්දරු පියකු බව පොලිසියට පැවැසීය.
ගම්පොළ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.සැ. රෝහිණී ඇතුළු කණ්ඩායමක් පරීක්‍ෂණ පවත්වයි.
ගම්පොළ - මාධව බණ්ඩාර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිවසට යාබද වැසිකිලියේදී දෙදරු මවට අතවර කරන්න ආ තරුණයාට බාල්දි පහර
නිවසට යාබද වැසිකිලියේදී දෙදරු මවට අතවර කරන්න ආ තරුණයාට බාල්දි පහර
http://ift.tt/2cQIRFA
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_935.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_935.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy