කිලිනොච්චිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයෙහි ඊයේ (16) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්...
කිලිනොච්චිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයෙහි ඊයේ (16) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.
මෙම ගින්නෙන් වෙළෙඳසැල් 60කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව යි වාර්තා වන්නේ.
මේ දිනවල පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිර දැඩි ලෙස පැතිර ගොස් ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අණාවරණය වී නැහැ.
ප්‍රදේශවාසීන් හා හමුදා නිළධාරීන් එක්ව ගින්න මැඩපැවත්වීමට උත්සහ කළ බව වාර්තා වේ.
COMMENTS