දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අසරණ මවක වෙනුවෙන් මිනිස් දම්වැලක් හැදූ එංගලන්ත අසල්වැසියෝ
Homeගොසිප්

අසරණ මවක වෙනුවෙන් මිනිස් දම්වැලක් හැදූ එංගලන්ත අසල්වැසියෝ

PropellerAds

එංගලන්තයේ බි‍්‍රස්ටල්හි එස්ටොන් ප‍්‍රදේශයේ බදු නිවසක සැමියාද නැතිව දරුවන් 5 දෙනෙකු සමග ජීවත් වන නිමෝ අබ්දුල්ලායි නමැති 39 හැවිරිදි මුස්ලිම් ...

පුතා දැන් චීනෙ ඉගෙන ගන්නවා මං ඩිරෙක්ටර් කෙනෙක් රන්ජන් මට ව්‍යාඝ්‍රා කියමින් අපහාස කළා.. ශෂී වීරවංශ නඩු දමයි
Hiruth Ekka Naththal 2018
සෙල්ෆි ගන්න ගිහින් බඹරගම දියඇල්ලෙන් වැටුණ තරුණයන් දෙදෙනකු අතුරුදන්
එංගලන්තයේ බි‍්‍රස්ටල්හි එස්ටොන් ප‍්‍රදේශයේ බදු නිවසක සැමියාද නැතිව දරුවන් 5 දෙනෙකු සමග ජීවත් වන නිමෝ අබ්දුල්ලායි නමැති 39 හැවිරිදි මුස්ලිම් ජාතික මවක එම නිවසින් එළවා දමන්නට ඉඩම් හිමිකරු කටයුතු කරනවාට විරෝධය පළ කරමින් එම නිවස අවට ජීවත් වන අසල්වැසියන් එක්වී නිවස වටා මිනිස් දම්වැලක් ලෙස  ආරක්ෂක පවුරක් තැනූ පුවතක් පසුගියදා වාර්තා වුණා.

ඇය බදු මුදල් ගෙවා වාසය කරමින් සිටි මෙම නිවස පිහිටි ස්ථානයේ අධික තෙතමනය නිසා ඇගේ දරුවන් නිරන්තරයෙන් ලෙඩ රෝග වලට ගොදුරුවී තිබෙන අතර ඇය ඒ ප‍්‍රශ්නය විසදා දෙන ලෙස හිමිකරුට දන්වා ඇත. එයට ඔහු කන් නොදුන් නිසා ඒ ගැන කියන්නට ඇය පොලිසියටද ගොස් ඇත. ඒ නිසා කුපිතවූ හිමිකරු පවසා ඇත්තේ වහාම නිවසින් ඉවත්වී යන ලෙසයි.


වසර ගණනාවක් තිස්සේ එහි ජීවත්වූ අසරණ ඇයගේ ප‍්‍රශ්නය විසඳනු වෙනුවට ඇය තවත් අපහසුතාවයට ලක් කළ එම තීරණය අසා අසල්වැසියන්ද කම්පාවට පත්වූ අතර හිමිකරු පොලිසියට දන්වා ඇයව එළවා දමන්නට උත්සාහ කළ අවස්ථාවේ අවට පදිංචිකරුවන් නිවස වටා අත්වැල් බැඳගෙන දම්වැලක් තනා එම නිවසට අතතබන්නට කාටවත් එන්නට බැරි කර තීරණයට විරෝධය පළ කළා.
මෙම විරෝධය පසුව සාර්ථකවූ අතර හිමිකරු ප‍්‍රශ්නය විසඳන්නට පොලිසිය හමුවේ පොරොන්දුවී ගැටුම සමථයකට පත්ව ඇත.












Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අසරණ මවක වෙනුවෙන් මිනිස් දම්වැලක් හැදූ එංගලන්ත අසල්වැසියෝ
අසරණ මවක වෙනුවෙන් මිනිස් දම්වැලක් හැදූ එංගලන්ත අසල්වැසියෝ
http://ift.tt/2cHODIe
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_850.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_850.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy