පිළිකා රෝගයට ගොදුරුවී මරණාසන්නව සිටි පුද්ගලයෙකු සිය ජීවිතයේ අවසානයට පෙර මාළු බෑමේ ක‍්‍රියාවක නිරතවන්නට ආසා යයි දැන්වීමෙන් පසු ඔහුට ප‍්‍ර...
ක‍්‍රියාවක නිරතවන්නට ආසා යයි දැන්වීමෙන් පසු ඔහුට ප‍්‍රතිකාර කරමින් සිටි
69 හැවිරිදි වියෙහි පසුවූ කොනී විල්හයිට් නමැති ඔහු ඇමරිකාවේ නමගිය නාවික නිලධාරියෙකි. ඔහු වෙනුවෙන් අවසන් කැමැත්ත ඉටු කළේ ජෝර්ජියාවේ ඩබ්ලින්හි වීඒ මෙඩිකල් සෙන්ටර් කාර්ය මණ්ඩලයයි.
මෙම ක්‍රියාව සිදු කර දින කිහිපයකින් කොනී විල්හයිට් මියගොස් තිබුනා.
COMMENTS