දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා අත්තන් අපස්තතිති පුන්ජය (appendicitis)ශල්‍යකර්මයක් සිදු කිරිම සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කර ඇ...
කුඩා ගැටිත්තක් ඔහුගේ උදරයේ මතුවී ඇති බවත්
ඔහුගේ ජීවිත කාලය තුළ රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් වුයේ දෙවන වරට බව වන්නිලා ඇත්තන් පවසා ඇත.
වන්නිලා ඇත්තන් වාට්ටුවේ සිටිනු දැක විශාල පිරිස් ඔහු නරඹන්නට පැමිණීමෙන් රෝහල් කාර්ය මන්ඩලය අපහසුතාවයට පත්වූ බවද වාර්තා වුණා.
COMMENTS