දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රභාකරන් මැරුවේ කාර්ය සාධක බලකායෙන් - ෆොන්සේකාගේ විශේෂ හෙළිදරව්ව
Homeප්‍රවෘත්ති

ප්‍රභාකරන් මැරුවේ කාර්ය සාධක බලකායෙන් - ෆොන්සේකාගේ විශේෂ හෙළිදරව්ව

PropellerAds

එල්ටිටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඩියර් රවිප‍්‍රි...

මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! (VIDEO)
මන්ත්‍රී ගජේන්ද්‍රට එල්ල කළ ප්‍රහාරය පිටුපස තවත් භයානක කුමන්ත්‍රණයක්! රාසමාණික්කම් ‌පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! (VIDEO)
ලංකාවේ පිරිසක් උගන්ඩා බැංකුවක් සල්ලිවලට ගනී!
ප්‍රභාකරන් මැරුවේ කාර්ය සාධක බලකායෙන් - ෆොන්සේකාගේ විශේෂ හෙළිදරව්ව

එල්ටිටීඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට ප‍්‍රහාර එල්ල කර ඔහු ඝාතනය කරනු ලැබුවේ තමන්ගේ සෘජු උපදෙස් මත ක‍්‍රියාත්මක වූ බි‍්‍රගේඩියර් රවිප‍්‍රිය යටතේ පැවති කාර්ය සාධක බලකාය විසින් බව ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාට සේනාංකයක් බාර දුන්නේ තමා බවත් එය 2009 ජනවාරි සිට මාර්තු වනතෙක් මෙහෙය වූ බවත් පසුව එම සේනාංකයේ බලසේනා 3න් දෙකක් ආපසු වෙන්කර බ්‍රිගේඩියර් රවීප්‍රිය යටතේ කාර්ය සාධක බලකායක් සෑදූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ප්‍රභාකරන්ට පහර දුන්නේ එම කාර්යා සාධක බලකාය විසින් බවද එය සිදු වූයේ තමන්ගේ උපෙදස් මත මිස මේජර් ජනරාල් කමල් ගුණරත්නට වුවමනා විදිහට නොවන බවද ඔහු සඳහන් ‍කරයි.

මේජර් ජනරාල් කමල් ගුණරත්නට විරුද්ධව පැවති විනය පරීක්‍ෂණ අමතක කරමින් ඔහුට සේනාංකයක් බාර දෙනු ලැබුවේද තමන් විසින් බව සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ඔහු මේ බව අනාවරණ කර ඇත්තේ සති අන්ත ජාතික පුවත්පතක සංවාදයකට එක්වෙමිනි.

අවසන් සටනේදී ප්‍රභාකරන්ට පහරදී ප්‍රභාකරන්ගේ මලමිනිය සොයා ගැනීම ඇතුළු සියල්ල සම්බන්ධීකරණය කර අණදීම සිදු කළේ බ්‍රිගේඩියර් රවීප්‍රිය යටතේ ඇති කාර්ය සාධක බලකා අට විසින් බවත් හෙතෙම පැවසී ය.

අද ඔහුගේ පොතේ ඇති දේවල් එදා දැනගත්තේ නම් ප‍්‍රභාකරන්ගේ ඇදුම ගලවන්නට පෙර කමල් ගුණරත්නගේ ඇදුම ගලවා දමන බවද මේජර් ජනරාල් කමල් ගුණරත්නට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් වත්මන් හමුදාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රභාකරන් මැරුවේ කාර්ය සාධක බලකායෙන් - ෆොන්සේකාගේ විශේෂ හෙළිදරව්ව
ප්‍රභාකරන් මැරුවේ කාර්ය සාධක බලකායෙන් - ෆොන්සේකාගේ විශේෂ හෙළිදරව්ව
http://ift.tt/2cVeVZQ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_686.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_686.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy