පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් කාන්තාවන් රවට...
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ෆේස්බුක් පිටුවේ ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් කාන්තාවන් රවටා නොයෙකුත් ලාභ ප්‍රයෝජන ලබා ගත් බව කියන රාජිත මධුෂාන් වීරසේකර නැමැත්තා ලබන 15 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (09) නියෝග කළේය.
මෙම සැකකරු නවසීලන්තයේ සිට මෙය සිදු කර ඇති බවත්, ලංකාවට පැමිණිමේදී අත්අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS