දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරියධම්ම ආදාහන උළෙලේ ලයිව් ගිය මහින්දගෙ කතාව ගලවන්නදැයි නිවේදක අහලා
Homeගොසිප්

අරියධම්ම ආදාහන උළෙලේ ලයිව් ගිය මහින්දගෙ කතාව ගලවන්නදැයි නිවේදක අහලා

PropellerAds

පසුගිය සතියේ අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමියන්ගේ අවසන් කටයුතු පවත්වනු ලැබූ අවස්ථාවේ ජාතික රූපවාහිනියෙන් සජීවී...

කිලිනොච්චිය දී පාරම්පරික තිරික්කල් තරඟයක්
අමීර්ගේ බ්‍රිතාන්‍ය කසාදය - ගොවින්ද රානි පරණ සම්බන්ධය
සිව්වසරක මෛත්‍රී රජය සිදු කරේ අවපාලනයක් යයි මහින්දගෙන් ලිපියක්


පසුගිය සතියේ අපවත්වී වදාළ රාමඤ්ඤ මහ නිකායේ අනුනායක නාඋයනේ අරියධම්ම හිමියන්ගේ අවසන් කටයුතු පවත්වනු ලැබූ අවස්ථාවේ ජාතික රූපවාහිනියෙන් සජීවී ලෙස විකාශයක් සිදු විය.

එහිදී හිටපු ජනපතිවරයා අවමංගල සභාව අමතන


අවස්ථාවත් සජීවීව ප‍්‍රචාරය විය. මේ ගැන ඇතැම් දේශපාලන පුවත් වාර්තා මගින් විවේචනයක්ද සිදු කර තිබුණි.
එම උත්සවයේ ජනපති අගමැති ආදීන් සහභාගී නොවී ඒ වෙනුවට ඔවුන්ගේ පණිවිඩ වෙනත් අය විසින් කියවනු ලැබූ අතර හිටපු ජනපතිවරයාට කතාවක් ලබාදීමට මුල්වී ඇත්තේ හිමි නමකි. ඒ සඳහා එහි සිටි ත්‍රෛනිකායික හිමිවරුන්ගේද විරෝධයක් පළවී නැත. කෙසේ වෙතත් උත්සවය මෙහෙයවූ ජාතික රූපවාහිනී නිවේදකයා උත්සවයේ කල් ඇතිව පිළියෙල කරගත් කතා ලැයිස්තුවට පිටතින් හිටපු ජනපතිගේ කතාවක් එක්කරන්නට යයි කළ ඉල්ලීම ගැන තැතිගැන්මට ලක්ව ඇත.
හිමි නම කතාව දාන්නැයි කී විට ඔහු ඒ සදහා අවසර නැති නිසා අදිමදි කර ඇත. පසුව උත්සව සංවිධායක වජිර අබේවර්ධන ඇමතිවරයා විමසීමේදී ඔහු තමාට කිසිවක් කිය නොහැකි බව කියා ඇත. ලයිව් ගලවන්නදැයිද නිවේදකයා පසුව විමසා ඇති අතර පසුව ජනමාධ්‍ය ඇමතිවරයාවද විමසා වෙනසක් නොකරම අවස්ථාව ලබාදී ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරියධම්ම ආදාහන උළෙලේ ලයිව් ගිය මහින්දගෙ කතාව ගලවන්නදැයි නිවේදක අහලා
අරියධම්ම ආදාහන උළෙලේ ලයිව් ගිය මහින්දගෙ කතාව ගලවන්නදැයි නිවේදක අහලා
http://ift.tt/2cM2UXp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_650.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_650.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy