දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෘෂි උපදේශකවරු වැඩවර්ජනයකට සැරසෙයි
Homeප්‍රවෘත්ති

කෘෂි උපදේශකවරු වැඩවර්ජනයකට සැරසෙයි

PropellerAds

දිගු කලක සිට ඉල්ලීම් කළත් නොවිසඳුනු ගැටළු රැසක් සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන මෙන් ඉල්ලා වෘත්තීය ක්‍රීයා මාර්ග වෙත එළඹීමට මධ්‍යම රජයේ කෘෂි උප...

සජිත් පරාද කලේ රනිල් විසින්.. ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා..- එජාපය පුපුරවමින් සජිත් පිල ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවක..
පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම් හමුදාවට පවරයි
gotabaya rajapaksha respected
කෘෂි උපදේශකවරු වැඩවර්ජනයකට සැරසෙයි

දිගු කලක සිට ඉල්ලීම් කළත් නොවිසඳුනු ගැටළු රැසක් සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන මෙන් ඉල්ලා වෘත්තීය ක්‍රීයා මාර්ග වෙත එළඹීමට මධ්‍යම රජයේ කෘෂි උපදේශකවරුන්ගේ හා කෘෂි පර්යේෂණ සහකාරවරුන්ගේ සංගම් තීරණය කොට තිබේ.

රජයේ කෘෂි උපදේශන සංගමයේ සිරිල් අබේවික්‍රම මහතා මේ බව ප්‍රකාශ කළේ අද (07) උදෑසන මහනුවර තරුණ බෞද්ධ සංගම් ශාලවේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මෙතෙක් නොලද වෘත්තීමය උසස්වීම් ලබා ගැනීම, කෘෂිකර්ම උපදේශකවරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාමීය මට්මමේ ව්‍යාපෘති කාරක සේවාව යළි ස්ථාපිත කිරීම, දේශීය කෘෂි බීජ නිෂ්පාදනය ඉහළ නංවා විදේශ බීජ මෙරටට ගෙන්වීම අවම කිරීම වැනි කරුණු ගණනාවක් පිළිබඳව වසර 10ක පමණ කාලයක් කළ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් සියළුම කෘෂී උපදේශකවරුන් හා පර්යේෂණ සහකාරකවරුන් අද දිනයේ සේවයෙන් ඉවත්ව මහනුවරදී පැවැත්වෙන විශේෂ මහ සභාවට රැස්ව ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව තීන්දු තීරණ ගන්නා බවයි.

මහනුවර - කමල් සුරවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෘෂි උපදේශකවරු වැඩවර්ජනයකට සැරසෙයි
කෘෂි උපදේශකවරු වැඩවර්ජනයකට සැරසෙයි
http://ift.tt/2crFbsS
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_636.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_636.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy