ජ නාධිපති ගෝටාභට රාජපක්ෂ මහතා රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද හමුදා ආචාර පෙළපාලිය පිලිගනිමින් ජනාධිපතිවරයා විසි...
ජනාධිපති ගෝටාභට රාජපක්ෂ මහතා රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද හමුදා ආචාර පෙළපාලිය පිලිගනිමින් ජනාධිපතිවරයා විසින්ද හමුදා නිලධාරීන්ට ආචාර කලේය.
අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් පෙලපාලියට ආචාර කරනු දක්නට ලැබිනි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඔහුට ඉතා උණුසුම් ප්‍රතිචාරයන් පලවෙමින් ඇත.
අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් පෙලපාලියට ආචාර කරනු දක්නට ලැබිනි.
මේ සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඔහුට ඉතා උණුසුම් ප්‍රතිචාරයන් පලවෙමින් ඇත.
COMMENTS