දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි
Homeප්‍රවෘත්ති

ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි

PropellerAds

සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළ බ...

අතුරුදන්වූවන් සොයාදෙන්නැයි උතුරේ විරෝධතා (PHOTOS)
බරපතළ වංචා පිළිබඳ පැමිණිලි 9ක පරීක්ෂණ අවසන්
නාවික හමුදා බසයේ ගැටී පාපැදිකරුවෙක් මරුට
ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි

සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වී රජයේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කළහොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කළ බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

එහි ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ එමඟින් ශිෂ්‍යත්වය සමත් වන දරුවන්ට විශාල අසාධාරණයක් සිදුවන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ මේ දිනවල දෙමව්පියන් සමඟ එක්ව මීට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි
ගුරු සංගමය වෛද්‍යවරුන්ට එරෙහි වෙයි
http://ift.tt/2dqYaHH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_626.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_626.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy