වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව මගින් ඉදිරියේදී ස්ථාවර රටක් නිර්මාණය කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි. ඒ සම්බ...
වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව මගින් ඉදිරියේදී ස්ථාවර රටක් නිර්මාණය කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ වර්තමානය වනවිට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියා කලාපය ආණ්ඩුවේ මෙම ගමනට ඉමහත් ශක්තියක් සපයන බවයි.
රටේ ජනතාවට සතුටින් ජීවත් වීම සඳහා අවශ්‍ය තත්ත්වය රට තුළ ඇති කිරීමට ක්‍රියා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුර අදහස් දක්වමින් කියාසිටියේය.
COMMENTS