දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි
Homeප්‍රවෘත්ති

වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි

PropellerAds

රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී දීර්ඝකාලීන සැලැස්ම විය යුත්තේ දැනුමෙන් ආදායම් උපදවන ජාතියක් ගොඩනැගීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ...

අනුර අද ‘දූෂිත වළල්ලේ ගෝඩ්ෆාදර්ලා සහ බොඩිගාඩ්ලා’ ‌රටට හෙළිදරව් කරන්න සුදානම්!
ෂාෆ්ටර් මැරුණද-මැරුවද හොයන්න බොරැල්ල කනත්තේදී පොලිසිය ගත් සියලු වීඩියෝ සහ ෆොටෝ අධිකරණයෙන් ඉල්ලයි!
ලංකාව ඉන්දියාවේ ඩිජිටල් යටත් විජිතයක් බවට.. ඩිජිටල් හැදුනුම්පත් ව්‍යාපෘතිය අසාදුලේඛණගත සමාගමකට!
වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි

රටක් සංවර්ධනය කරා ගෙන යාමේදී දීර්ඝකාලීන සැලැස්ම විය යුත්තේ දැනුමෙන් ආදායම් උපදවන ජාතියක් ගොඩනැගීම බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 

නව අධ්‍යාපන ක‍්‍රම, නව විශ්ව විද්‍යාල සහ විවිධ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත‍්‍රයන් හඳුන්වාදීමෙන් රජය අපේක්ෂා කරන්නේ එම අරමුණ ජය ගැනීම බව පසුගියදා මාළඹේදී පැවති “දිරියෙන් නැගිටින දැයේ කාන්තාවන්ට අපෙන් අත්වැලක්” වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනපතිවරයා මේ බව පැවසී ය.

එම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අපේ රටේ ආර්ථිකයේ ප‍්‍රධානම ව්‍යූහාත්මක බලවේගය බවට පත්ව ඇත්තේ කාන්තාවන්ගේ ශක්තිය බවයි. 

නමුත් එම දායකත්වය ලැබෙන්නේ දැනුමෙන් නොව ශ‍්‍රමයෙන් වීම රටක් වශයෙන් අප මුහුණදී තිබෙන ඛේදනීය තත්ත්වයක් බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් සහ ජාතියක් ලෙස අප ඉදිරියට යා යුත්තේ දැනුම පදනම කර ගනිමින් බව ද සඳහන් කළේය.

දැනුමෙන් සන්නද්ධ වූ ආර්ථිකයක් කරා රට ගෙන යාමේදි සියලු දේශීය කර්මාන්ත සඳහා නව තාක්ෂණ මෙවලම් හඳුන්වාදීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සමාජීය වශයෙන් කාන්තාවන්ගේ, මව්වරුන්ගේ මෙන්ම දියණිවරුන්ගේ ආරක්ෂාව සහ රැකවරණයත්, සුබසාධනයත් වෙනුවෙන් රජයක් ලෙස උපරිමයෙන් කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි
වත්මන් රජයේ සැලසුම ජනපති හෙළිකරයි
http://ift.tt/2deItTZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_595.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_595.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy