ප්‍රකාශකයක් ලබාදීම සඳහා පැමිණි හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට...
ප්‍රකාශකයක් ලබාදීම සඳහා පැමිණි හිටපු ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොටුව මහසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS