පාර්ලිම්න්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සහෝදරයා වන චානුක රත්වත්තේ මහතා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම වී තිබ...
පාර්ලිම්න්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සහෝදරයා වන චානුක රත්වත්තේ මහතා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම වී තිබේ.
සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කළැයි සැකපිට ඔහු සහ තවත් 04 දෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
පසුගියදා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් චානුක රත්වත්තේ මහතා ඇතුලු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
COMMENTS