බදුල්ල, විහාරගොඩ පාලම අසළ බදුලු ඔයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ. බදුලු ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව අදාළ අත...
බදුල්ල, විහාරගොඩ පාලම අසළ බදුලු ඔයේ තිබී අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
බදුලු ඔයේ දියනෑමට ගිය පුද්ගලයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව අදාළ අත්බෝම්බය සොයාගෙන ඇත.
අධිකරණ නියෝග ලබා ගෙන එම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.
බදුල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.
COMMENTS