ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් අද (07) අලූයම අපවත්වූහ. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමි...
ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් අද (07) අලූයම අපවත්වූහ.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.
විශිෂ්ඨ ධර්ම දේශකායනන් වහන්සේ නමක් වූ අරියධම්ම හිමියන් අපවත් වනවිට 78 වන වියේ පසුවිය.
අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 12 වෙනිදා කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.
COMMENTS