දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට
Homeප්‍රවෘත්ති

ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට

PropellerAds

ලබන වර්ෂයේ මුල් භාගය වන විට පළාත් පාලන මැතිවරණ පවත්වන බවත් මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකා...

රනිල් ජනපතිවරණයට එන්නෙ නෑ!: විමල් හූනු සාත්තරයක් කියයි
news alert
ජනපති ඉදිරියේම සණස නිර්මාතෘගෙන් සැර කතාවක්!
ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට

ලබන වර්ෂයේ මුල් භාගය වන විට පළාත් පාලන මැතිවරණ පවත්වන බවත් මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරග කිරීමට සූදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද(04) කුරුණෑගල පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65වන සම්මේලනයට එක්වෙමිනි.

අනාගතයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ පළමු වෙඩිමුරය අද තැබූ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.   

මෙම සංවත්සර උත්සවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සකස් කිරීම ඇතුළු යෝජනා 07ක් ඒකමතිකව සම්මත කර ගැනීමද සිදු වුණි.

ඒහිදී මේ සම්බන්ධව අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මේ 65 වෙනි සංවත්සර මහා සමුළුවේදී මේ පැමිණි අති විශාල ජන ගංගාවට, ආදරණීය දෙමවුපියන්ට, දරුවන්ට මම කියනවා, පක්ෂයේ සියලු නායකයන්ට මම කියනවා. අනාගතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ පළවෙනි වෙඩිමුරය තමයි අද මේ 65 වෙනි සංවත්සරයෙන් තිබ්බේ කියන එක. ඒක ඉතා පැහැදිලිව මම කියනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු විදිහට ඉන්න ඕනේ කියන අයිතිය සමහරු ඉල්ලපුවම ඒ අයිතිය මම දුන්නා. ඒ පිරිසට මම කාරුණිකව සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අලුත් දේශපාලන බලවේග ගැන කතා නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග හිටගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරලා ඉදිරියේදී පක්ෂයේ ආණ්ඩුවක් අනාගතයේ හදන්න සියලුදෙනාගේ කැපවීම ඒකරාශ්‍රී කරන්නැයි කියලා ”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට
ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට
http://ift.tt/2c6vHqU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy