පාසලට ඇතුළු වන කාන්තාවන් අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න කියන සෙන්ට් ජෝසප් පෝස්ටරේ කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු...
පාසලට ඇතුළු වන කාන්තාවන්
අත් වැසෙන්න කකුල් වැසෙන්න අඳින්න කියන
සෙන්ට් ජෝසප් පෝස්ටරේ
කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් පිළිබඳව විවාදයට බඳුන්වූ ඡායාරූපයක් මෙහි දැක්වේ.
සාම්ප්‍රදායික සාරියෙන් හා අත් වැසෙන ඇඳුම්වලින් සැරසීම යෝග්‍ය වුවත්, කොට සාය සහ අත් නොවැසෙන ආකාරයේ ඇඳුම්
එම පාසලට ඇතුළුවීමේදී 'යෝග්‍ය නොවන' ඇඳුම් ආයිත්තම් ගණයට සලකා ඇත.මේ ආකාරයේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළත් කාන්තාවන් ඇතුලු වීමේදී ලංකාවේ බොහෝ පාසල්වල මේ හා සමාන නීති ක්‍රියාත්මක වෙයි.
එම ඡායාරූප පහතින්
COMMENTS