අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට විදේශගතවීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කරමින් සැප්තැම්බර් ...
අයථා ලෙස රුපියල් මිලියන 4.3ක ඉපැයූ බව කියමින් හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධනට විදේශගතවීමට පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කරමින් සැප්තැම්බර් 25 සිට ඔක්තෝම්බර් 25 දක්වා විදේශගතවීමට මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (09) ඔහුට අවසර දුන්නේය.
රෝහිත අබේගුණවර්ධන මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සැප්තැම්බර් මස 25 වනදා සිට මාසයක කාලයක් විදේශතවීම සඳහා අවසර ලබා දෙන ලෙසයි.
COMMENTS