2015 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු අද(20) නිකුත් කිරීමට නියමිතය. ඒ අනුව කඩඉම් ලකුණු හෙවත් එසෙඩ් ලකුණු අද ...
2015 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවශ්‍ය කඩඉම් ලකුණු අද(20) නිකුත් කිරීමට නියමිතය.
ඒ අනුව කඩඉම් ලකුණු හෙවත් එසෙඩ් ලකුණු අද නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පැවසීය.
COMMENTS