දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වැට් බද්දට අමතරව දුම්වැටි මිල තවත් වැඩිවෙයි?
Homeප්‍රවෘත්ති

වැට් බද්දට අමතරව දුම්වැටි මිල තවත් වැඩිවෙයි?

PropellerAds

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල බදු ඉහළ දැමීම යටතේ සියලුම දුම්වැටිවල මිල රුපියල් 05කින් ඉහළ දමා එම මුදලට වැට් බදු මුදලක් එකතු කිරීමට රජයට යෝජනා...

රෝයල් පාර්ක් මිනීමරුවාට ජනාධිපති සමාව දෙන්න කෝටි ගාණක අල්ලසක් අරන්! බුද්ධි අංශ හෙළිකර ගනී! කතාව පළමුවරට එළියට එයි! (VIDEO)
සමගි තරුණ බලවේගයත් අරන් මයන්ත-රෙහාන් අගමැති කාර්යාලය වටලන්න එයි! පොලිසිය පටස් ගාලා පාර වහයි! (VIDEO)
ගෝඨාගෝගම අරගලභූමියේ තරුණයකු උස්සයි!
වැට් බද්දට අමතරව දුම්වැටි මිල තවත් වැඩිවෙයි?

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල බදු ඉහළ දැමීම යටතේ සියලුම දුම්වැටිවල මිල රුපියල් 05කින් ඉහළ දමා එම මුදලට වැට් බදු මුදලක් එකතු කිරීමට රජයට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒකාබද්ධව දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනවල බදු මුදල් ඉහළ දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

මේ අනුව අදාළ බදු මුදල් ඉහළ දැමීම පිළිබඳ සලකා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේය. කැබිනට් අනුකමිටුව විසින් මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ලබාගෙන දුම්වැටියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට යෝජනා කර තිබෙන අතර, රුපියල් 05කින් ඉහළ දැමූ මුදලට 15% ක වැට් බදු මුදලක් එකතු කිරීමටද යෝජනා කර ඇත.

මේ අනුව, වත්මන් වෙළෙඳ පොලේ රුපියල් 35 ක් ලෙස පවතින දුම්වැටියක මිල රුපියල් 40 දක්වා ඉහළ දමා එයට 15% ක මුදල එකතු කිරීමට නියමිතය. ඒ අනුව දැනට රුපියල් 35ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 46 දක්වා ඉහළ යනු ඇත.

එසේම, වර්තමානයේ දී රුපියල් 40ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ දැමූවිට එය රුපියල් 45 දක්වා වැඩිවන අතර, එම මුදලට 15% වැට් බදු මුදලද එකතුවනු ඇත.

කැබිනට් මණ්ඩල අනුකාරක සභාව විසින් ගෙන තිබෙන මෙම තීරණය මේ මස 27 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පවසයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වැට් බද්දට අමතරව දුම්වැටි මිල තවත් වැඩිවෙයි?
වැට් බද්දට අමතරව දුම්වැටි මිල තවත් වැඩිවෙයි?
http://ift.tt/2cHPoB9
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_135.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_135.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy