දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු ඕමාන උල්පතක ගැඹුර ජලයේ ගිලී මරුට
Homeගොසිප්

සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු ඕමාන උල්පතක ගැඹුර ජලයේ ගිලී මරුට

PropellerAds

ඕමානයේ ගාර්සිස් උල්පත බලන්න ගිහින් සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු ගැඹුර ජලයේ ගිලී මරුට   ඕ මානයේ සලාලාහි වාසය කරන ශ්‍රී ලාං...

පවුල් සමාගමක් : ඩඩ්ලිත් දේශපාලන කරළියට?
ශ්‍රී ලංකන් මිලදී ගැනීමට ජපන් ගුවන්සේවය කැමැත්තෙන්?
21st Century Fox වත්කම් වෝල්ට් ඩිස්නි හිමිකර ගනී.

ඕමානයේ ගාර්සිස් උල්පත බලන්න ගිහින්
සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු
ගැඹුර ජලයේ ගිලී මරුට


  මානයේ සලාලාහි වාසය කරන ශ්‍රී ලාංකික සිංහල හා මුස්ලිම් සිසුවියන් දෙදෙනෙකු ඔවුනගේ පවුල්වල උදවිය සමග සතිඅන්තයේ නිවාඩුවට ගිය විනෝද චාරිකාවකදී අනතුරකට ලක්වී මියගොස් තිබේ.
ඕමානයේ ප්‍රකට ඒන් ගාර්සිස් දිය උල්පත බලන්නට ඔවුන් ඊයේ සන්ධ්‍යා කාලයේ ගමන් කළ අවස්ථාවේ එහි මුදුන් ස්ථානයක සිට
 දෙදෙන හසුවන සේ සෙල්ෆි ඡායාරූපයක් ගන්නට එක්


සිසුවියක  උත්සාහ දරා ඇත.ගැඹුරු දිය පසුබිම් වනසේ  සිරුර තරමක් ඇලකර එම ඡායාරූපය ගන්නට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේ ඇය ලිස්සා වැටෙන්නට හදද්දී අනෙක් සිසුවිය ඇයව බේරන්නට උත්සාහ කර ඇත.

නමුත් එම අවස්ථාවේ දෙදෙනාම එකට ලිස්සා ඇදී ගොස් ගැමුරු ජලය මත පතිතවී ඇත.ඔවුන් මුදුන් ස්ථානයේ කෙළවරට වන්නට සිටි නිසා දෙදෙනාගේ ඇදවැටීම බේරන්නට කිසිවෙකුට හැකියාවක් තිබී නැත.දීර්ඝ අරගලයක් සිදු කර ජලය මත නැවත මුදුනට සිරුරු එන විට දෙදෙනාම මියගොස් තිබුණ අතර පසුව සුල්තාන් ක්වබූස් රෝහලට ඇතුළත් කළද ඔවුනගේ දිවි බෙරාගන්නට බැරිව ගියා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ සවස 6ට පමණය.
මියගිය සිසුවියන් දෙදෙනා රුවනි ඩෙල්සර හේරත් සමරවීර සහ සයිනැබ් නමින් හ‍ඳුනාගෙන ඇත.රුවනි ඕමානයේ ඉන්දීය ජාත්‍යන්තර පාසලකත් අනෙක් සිසුවිය තවත් පුද්ගලික පාසලකත් ඉගෙනුම ලබන අතර දෙදෙනාම සිංහල බසින් කථාකරන බවත් එකට සිංහල ටියුෂන් පන්ති යන මිතුරියන් දෙදෙනෙකු බවත් වාර්තා වුණා.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29328,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු ඕමාන උල්පතක ගැඹුර ජලයේ ගිලී මරුට
සෙල්ෆි ගන්න ගිය ලාංකික සිසුවියන් දෙදෙනෙකු ඕමාන උල්පතක ගැඹුර ජලයේ ගිලී මරුට
http://ift.tt/2dDwH3s
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_473.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_473.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy